රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙල ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට තීරණය කෙරේ.
රටට අවශ්‍ය කඩිනම් ආර්ථීක කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙල ජාතික ආර්ථීක සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව ජාතික ආර්ථීක සභාව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
පුරප්පාඩු පවතින ජාතික පාසල්වල විදුහල්පති තනතුරු සඳහා ඉතාම ඉක්මනින් බඳවාගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.