පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ''සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය'' එළිදැක්වීම සහ ජතික සමඟිය හා සංහිදියා කාර්යාංශය මඟින් නිෂ්පාදනය කරන ලද''තුන්දෙනෙක්'' චිත්‍රපටයේ මංගල දර්ශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පෙබරවාරි මස 27 දින ප.ව. 5.30ට කොළඹ රීගල් සිනමා ශාලවේ දී පැවැත්වෙයි.

    දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වයක් සහ තරමක් ශීත උදෑසන සහ රාත්‍රී කාලයක් (විශේෂයෙන් උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල) අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    පේෂකර්ම හා ඇඟළුම් ක්‍ෂේත්‍රයේ පාඨමාලාව සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, එසේ පුහුණුව ලබන සිසුන්ට පේෂකර්ම හා ඇඟළුම් ආයතනය මඟින් ලබා දෙන සහතිකයට අමතරව ජාත්‍යන්තරය පිළිගත් NVQ (National Vocational Qualification) හෙවත් ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් ලබා දීමට සැලසුම්කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    විදෙස්ගතව සුරක්ෂාගාර නිවාසවල සිටින රැදවියන් හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අධිකරණ හා විදේශ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය නිලධාරීන්ට දන්වා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya