පුහුණු සහ සුහද සංචාරයක් සඳහා පසුගිය පෙබරවාරි මස 16 වන දින මෙරටට පැමිණි ඉරාන නාවික හමුදාවට අයත් ‘බයන්ඩර්’, ‘නග්ඩි’ සහ ‘ටොන්බ්’ යන යුද නෞකා ත්‍රිත්වය ඊයේ (19) සාර්ථක සංචාරයකින් අනතුරුව දිවයිනෙන් පිටත් විය.
නවීන පහසුකම්වලින් සමන්විත බහුදින ධීවර යාත්‍රා නිපදවීමේ වගකීම සී-නොර් ආයතනයට පැවරූ බවත් දැන් එම ආයතනය විසින් ඉතා හොඳ මට්ටමේ ධීවර යාත්‍රා නිපදවීම ආරම්භ කර තිබෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
2017 වසරේ මත්ස්‍ය අපනයනයෙන් රටට ලැබුණු ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 15 ඉක්මවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ජනවාරි 08 ජනවරම ඒකාන්ත වශයෙන් ම රටේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.