ආචාර ධර්ම පිළිබඳ කාරක සභාව ශක්තිමත් කරන බවත් කාලයට ගැළපෙන ලෙස යාවත්කාලීන කරන ලද ස්ථාවර නියෝග තුළින් පාර්ලිමේන්තුව තවත් ශක්තිමත් වන බවත් ආචාර ධර්ම පද්ධතිය හරහා සාමාන්‍ය පුරවැසියන්ට වඩා මන්ත්‍රීවරුන් ආදර්ශවත් ලෙස කටයුතු කළ යුතු බව පෙන්වා දී තිබෙන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය අද (19) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.
විනාඩි 15කට තවකාලිකව නවතා දැමූ පාර්ලිමේන්තුවේ කටයුතු මීට සුළු මොහොතකට පෙර යළි ආරම්භ විය.