ඉරාන නාවික හමුදාවට අයත් ‘බයන්ඩර්’, ‘නග්ඩි’ සහ ‘ටොන්බ්’ යන යුද නෞකා ත්‍රිත්වය අද ( 16) පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක් අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජනවරි 08 වැනිදා එකතු වූ සියලු දෙනා සමඟ එම වැඩසටහන ක්‍රියාත්මක කරන්න කැප වී සිටින බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය.
ධීවර අංශය තුළින් 2020 දී නව රැකියා අවස්ථා 50,000 දක්වා වර්ධනය කිරීම අපේක්ෂිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ 2017 ප්‍රගති වාර්තාව පෙන්වා දෙයි.