සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙක්ට්‍රික් ටොන් 389,500ක් ලෙස 2017 වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ කාල සීමාව තුළ වාර්තා වූ බව ධීවර අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව පෙන්වා දෙයි.
2018 පෙබරවාරි මස දෙවැනි රැස්වීම් සතියේ පළමුවැනි රැස්වීම් දිනය වන අද (19) පාර්ලිමේන්තුව රැස්වෙයි.
විසිතුරු මසුන් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර ඇත.