වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මේවනවිට කිසිදු ගැටළුවක් උද්ගත වී නැතැයි ද රජය වී මිලදී ගැනීමට සූදානමින් සිටින බවද වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට සඳහන් කළේ ය.
වසර 2020 වනවිට නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත මත්ස්‍ය අඟිල්ලන් සංඛ්‍යාව මිලියන 150ක් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියයි.
ආයුර්වේද වෛද්‍ය සභාවේ කටයුතු විධිමත් කිරීමේ අරමුණින් නව දේශීය වෛද්‍ය සභා පනතක් සකස් කිරීමට පියවර ගැනේ.
ලෝක මිත්‍රත්ව නිපොන්මරු නෞකා වැඩසටහන සමග ශ්‍රී ලංකාවට පැමිණි තරුණ නියෝජිත පිරිස ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.