පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මුදල් කොමිෂන් සභාවේ 2016 වර්ෂය සදහා වූ වාර්ෂික වාර්තාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම ඊයේ (15)ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

    සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මුත්තු සිවලිංගම් මහතා දිවුරුම් දෙයි.

    ඉදිරි කාලය තුළ සෑම මැතිවරණ කොට්ඨාසයකම පරිසර හිතකාමී කුඩා හා මධ්‍යම පරිමාණ නව කර්මාන්ත ආරම්භ කිරීමට හෝ අලුත් කර්මාන්තයක් පවත්වාගෙන යන හෝ ව්‍යවසායකයින්ට අවශ්‍ය වන දැනුම, තාක්‍ෂණය මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා දෙස් විදෙස් වෙළඳ අවස්ථා උදාකර දෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya