පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දේශපාලන කටයුතුවලට ළමුන් යොදගැනීම ළමයගේ අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් බවත් ළමුන් දේශපාලන කටයුතුවලට යොදා නොගන්නා ලෙසත් ජතික ළමා අරක්ෂක අධිකාරිය සියලු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටියි.

    කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍යාංශය,කම්කරු දෙපාර්තමේන්තුව හා එයට අනුබද්ධ අනෙකුත් ආයතන එකම වහළක් යටට ගෙන ඒම සඳහා රුපියල් කෝටි 800ක වියදමින් නරාහේන්පිට ඉදි කෙරෙන ''මෙහෙවර පියස'' නව ගොඩනැගිල්ල ලබන ජූලි මස දී ජනතාගත කිරීමට නියමිතය.

    රටේ ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති වී තිබෙන බවත් වංචනික දේශප්‍රේමයක් නොමති බවත් එම නිසා රටේ ඉඩම් එදා මෙන් සින්නක්කරව විකුණන්නේ නැති බවත් සංවර්ධන සැලසුමේ පළමු අදියර වන්නේ මහනුවර සිට හම්බන්තොට දක්වා නව මහා මාර්ග පද්ධතියක් ඇති කිරීම සහ මධ්‍යම අධිවේගී මාර්ගය ඇති කිරීම බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මෑත යුගයේ ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ටතම සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, ඛෙල්ලන්විල රජමහා විහාරාධිකාරී අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය ඛෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වූයේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya