ශ්‍රී ලංකාවේ කුළුබඩුවල කීර්තිනාමය වැඩි දියුණු කරමින් ඉහළටම ගෙන යාම සඳහා කුළුබඩු අපනයනය ආශ්‍රිත නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුඩීන් මහතා පවසයි.
ප්‍රමිතියෙන් ඉහළ ශ්‍රී ලංකා ගම්මිරිස් පමණක් අපනයනය කිරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
කිසියම් ප්‍රදේශයක ධීවර ප්‍රජාවට භූමිතෙල් සපයා ගැනීමේ දී ගැටළු සහගත තත්ත්වයක් උද්ගත වන්නේ නම්, තමන්ට හෝ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර ප්‍රජාව වෙතින් ඉල්ලා සිටී.
දිවයින පුරා වැසි සහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (29) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.