පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාව තුළ යහපාලනය ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඒ වෙනුවෙන් වසර හතරක්පු රාවට ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ධනය සඳහා යහපාලනය (Governance for Growth) වැඩසටහන ක්‍රියාත්මක කිරීමට, ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 31 ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.8 ක) ප්‍රදානයක් ලබාදීම සඳහා වන පාලිත ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර එළඹෙන ලදී.

    මහජනතාව  විසින් පළාත් පාලන ආයතන වෙත කරනු ලබන සියළුම ගෙවීම් විද්‍යුත් කාඩ්පත් මගින් සහ ගෙව්ම් යන්ත්‍ර මගින් සිදු කිරීමට අදාළ ඊ - පළාත් පාලන පද්ධතිය දියත් කිරීමට පියවර ගැනේ.

    සේවයේ යෙදී සිටිය දී හදිසි අනතුරුවලට භාජනය වී මරුමුවට පත්වන හා තුවාල ලබන සේවකයන් සඳහා ගෙවනු ලබන වන්දි මුදල රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි කිරීමට කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍යාංශය තීරණය කොට ඇත.

    මාධ්‍ය නිදහස හා ප්‍රකශනයේ නිදහස වෙනුවෙන් සටන් වැද පැහැරගැනීම්, අතුරුදහන් වූ හා ඝාතනයට ලක් වූ  මාධ්‍යවේදීන් සැමරීම ඊයේ (30) කොළඹ,විහාරමහදේවී උද්‍යානය ඉදිරිපිට දී සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya