රට බෙදන සහ රට විකුණන බවට අද චෝදනා නගන්නේ ඉතිහාසයේ මේ රට පාලනය කළ කිසිදු රජකෙනෙක් හෝ ජනාධිපතිවරයෙක් සිදු නොකළ අන්දමින් රටේම කොටසක් සින්නක්කරව විදේශ රටකට පවරාදීමට සැලසුම් සකස්කළ අය වීම කණගාටුවට කරුණක් බව ජනාධිපතිතුමා පවසයි.
2018 මහ කන්නය සදහා වී අස්වැන්න මිලදී ගැනීම අද (29) වව්නියාව, වෙප්පන්කුලම් වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ බව ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශය පවසයි.
අර්තාපල් ගොවීන්ට බීජ අර්තාපල් සඳහා ලබාදෙන සියයට 50 ක සහනාධාරය සියයට සියය දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.