අල්ලස් හා දුෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට පියවර ගැනේ.
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මැතිවරණ කාලසීමාවේදී රජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ ක්‍රියාත්මක වීම පිළිබඳ නියමයන් ශ්‍රී ලංකා මනව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, සියලුම අමත්‍යාංශ ලේකම්වරු සහ පළාත් සභා ප්‍රධාන ලේකම්වරු වෙත දන්වා ඇත.