පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතීන් භාවිතය ඉතාම අඩු මට්ටමක පැවැතීම සුබවාදී තත්ත්වයක් බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

    දෙස් විදෙස් කීර්තියට පත් ශ්‍රී ලාංකීය මහා සිනමාවේදියකු වන ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා අද (28) මහනුවර දී අභවප්‍රාප්ත වී ඇත.

    දිවයින පුරා විසිරී සිටින සාම්ප්‍රදායික හස්ත කර්මාන්තකරුවන් නගා සිටුවීමේ අරමුණින් හස්ත කර්මාන්ත සංවර්ධනය සඳහා මෙම වසරට රුපියල් මිලියන 25 ක් වෙන් කර ඇත.

    ඌරුබොක්ක, දෙනියාය, මොරවක අළුත් ජල ව්‍යාපාති තුනක් සකස් කරන බවත් දූෂණයෙන් තොර රටක් බිහිකිරීමට ජනතව සමඟ තිබෙන ඩීල් එක අකුරට ඉටු කරන බවත් බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සගල රත්නායක මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya