ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් අද (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (30) උදෑසන සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය සහ ඉල්ලීම් පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අවසන් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.
ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන්කුඹුරු අස්වැද්දිම සහ නව තාක්ෂණික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ගොවි සංවිධාන මට්ටමින් ක්‍රියාත්මක වැඩසටහන් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබේ.