පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     

    2018 වසරේ සංවර්ධන සැලසුම්වලදී ප‍්‍රමුඛත්වයක් ලබාදිය යුත්තේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ආර්ථිකය ඉහළ නංවමින් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කෙරෙන ව්‍යාපෘති සඳහා බව ජනාධිපතිතුමා පවසයි.

    ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය මඟින් පිරිනමනු ලබන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය හා පිළිගැනීම ඉහළ නැංවීමට පියවර ගැනේ.

    වසර 2020 වන විට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ අපනයන ප්‍රමුඛ ආර්ථික මධ්‍යස්ථනයක් බවට පත්වීමට ප්‍රවේශය ලබාගෙන ඇතැයි වසර 2018 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව සඳහන් කරයි.

    වසර 2025 දැක්ම අනුව මධ්‍යකාලීනව සෘජු විදේශ ආයෝජන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම අපේක්ෂිත බව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2018 සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya