පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පළමු මාස 9 තුළ මූල්‍ය අංශයේ හොඳ මූල්‍ය ස්ථවරයක් ඇති ඇති වී තිබුණු බවත් ආණ්ඩුවේ අරමුණ ණය ලබාගැනීම අඩු කිරීම බවත් මුදල් හා ජනාමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    සුරාබදු (සංශෝධන ) ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 4.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය ගැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     


    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදය අදයි

     

    විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසි හතරවැනි වෙන් කළ දිනය (09) අදයි. ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයට ගත්තා.වැයශීර්ෂ විවාදයෙන්අනතුරුව තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ප.ව.5.00ට පැවැත්වුණා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya