ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ගේ නොසැලෙන ජීවය ඇගයීම සහ ප්‍රණාමය පුද කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා කර්මාන්ත මණ්ඩලය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන "වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා 2017" සම්මාන උළෙල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.