ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (12) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
විභාග අපේක්ෂිත පාසල් සිසු දරුවන් මෙන්ම පොදු මගී ජනතාව පත්වන අපහසුතා සැළකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්නැයි වර්ජනයට එක්ව සිටින දුම්රිය රියදුරන් ඇතුළු සියලු කාර්යමණ්ඩලවලින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉල්ලා සිටී.
පළාත් පාලන ආයතනවල වරිපනම් බදු අයකරගැනීමේ දී ඒ සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙලක් අවශ්‍ය බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
අණ්ඩුක්රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩලයේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් කතා කිරීමට නියමිතව සිටි මන්ත්‍රීවරු සභාවේ නොසිටීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ රැස්වීම කල්තැබීමට කතානායක කරූ ජසූරිය මහතා කටයුතු කළේ ය