පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ගුවන් හමුදාපති බිරේන්ද්‍ර සිං දනොවා මහතා අතර හමුවක් ඊයේ (11) දින අරලියගහ මන්දිරයේ දී සිදු විය.

    ශ්‍රී ලංකාවේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු 50 කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර, එය දෙගුණයක් දක්වා වැඩි කිරීම කාලීන අවශ්‍යතාවයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න
    මහතා පෙන්වා දුන්නේය.

     
    මෙවර 37 වන ජාතික ස්කොෂ් තරඟය 2017 ලබන 16, 17, 18 හා 19 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ  ඊයේ (11) පැවැති  මාධ්‍ය හමුවක දී  කමාන්ඩර් (විශ්‍රාමික) ඩබ්ලිව්.එස්.පී. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් බිරෙන්දර් සිං දානෝ මහතා දින 05 ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර,ඊයේ  (11) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya