පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික ළමා ආරක්ෂක අධිකාරියට 2017 වර්ෂයේ ජනවාරි මස පළමු වැනිදා සිට දෙසැම්බර් මස අට වැනිදා දක්වා  ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 8548ක් වාර්තා වී තිබෙන බව ජාතික ළමා ආරක්ෂ අධිකාරිය පවසයි.

    මාතර දිස්ත්‍රික්කයේ පාරිභෝගික නීති උල්ලංඝණය කළ වෙළඳුන්ගෙන් රුපියල් 2794000 ක් දඩ මුදල් වශයෙන් අය කරගෙන තිබේ.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 5,116 ක දී අපේක්ෂකයින් 688,573 දෙනෙකු අද (12) දින පෙනී සිටීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    අ.පො.ස.සාමාන්‍යපෙළ විභාගය සඳහා අද (12) දින පෙනී සිටින සියලු සිසුන්ට විභාගයට සාර්ථකව මුහුණ දී තම අනාගත කඩඉම ජයගැනීමට හැකි වේවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සුබ පැතුම් එක් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya