පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව අද(11) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

    දුම්රිය වෘත්තීය සමිති කළ ඉල්ලීම් වෙනුවෙන් සියලු ක්‍රියාමාර්ග රජය ගත් බවත් එකඟතාවයට පිටින්  වෘත්තීය ක්‍රියාමාර්ග ගත් බවත් රටේ ජනතාවට සේවය ලබාදිය යුතු බවත්, සෑම ප්‍රශ්නයක් ම සාකච්ඡා කර විසඳාගත හැකි බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ජනතාව දඬමීමා කරගනිමින් වර්ජනයේ නොයෙදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

    ශ්‍රී ලංකාව ව්‍යවසාකත්වය මත පදනම් වූ ආර්ථිකයක් වෙත ගමන් කරන බවත් මිලියනයක් රැකියා ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර වෙළඳාමේ නිරත විය යුතු බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya