රුපියල ශක්තිමත් මට්ටමක තබා ගත යුතු බවත් ආර්ථිකයේ ඉදිරි දැක්මක් සහිතව කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
අපේ රටේ බලශක්තිය සඳහා ගෙවන අධික පිරිවැය අඩු කළ යුතු බවත් මේ රටේ දැවැන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට විද්‍යාඥයන්ගේ වෘත්තිකයන්ගේ දායකත්වය ලබාදීමට සූදානම් බවත් ස්වාභාවික සම්පත් නිසි ලෙස කළමනාකරණය කළා නම් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකි බවත් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අයවැය තුළ ප්‍රශ්නයක් ඇති බවට විපක්ෂයෙන් තර්කාණුකූල විවේචනයක් ඉදිරිපත් නොවුණ බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල පුරප්පාඩු පිරවීමේ දී එම පළාත්වල පදිංචිකරුවන්ට කිසිදු අසාධාරණයක් නොවන ආකාරයට කටයුතු කර ඇති බව සභානායක, උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසීය.