පෙබරවාරි 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ග්‍රාමීය මූල්‍ය සහන ලබාදි තිබෙන බවත් කුඩා හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් 2000ක් ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යාමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    පාරිභෝගික අධිකාරිය නිලධරීන් බඳවාගෙන,බලතල ලබාදී ශක්තිමත් කළ යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ගල්ගමුව, සියඹලන්ගමුව ප්‍රදේශයේ සිටි දළ පූට්ටුවා නැමැති ඇතා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන බවත් පොලීසිය,වනජීවී ඇතුළුව විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් මේ වනවිටත් ඇතාගේ සිරුර කොටස් සොයා මෙහෙයුම් සිදු කිරීමට දැන්වූ බවත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයේ දී එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya