ගාලු වරාය සංවර්ධනය කිරීමට යුනෙස්කෝ අනුමැතිය ලැබී තිබෙන බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
විසර්ජන පනත් කෙටුම්පත විවදයේ දහ හත් වැනි දිනය (29) අදයි. අයවැය විවාදයට අදාළව අමාත්‍යාංශ වැයශීර්ෂ තුනක් ද දිනයේ දී විවාදයට ගැනීමට නියමිතය.
ආර්ථිකය ලිහිල් කිරීම,රජයේ දැක්ම බවත් නැව් ක්ෂේත්‍රය ලිහිල් කරමින් ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය වීමේ ඉලක්කයක් තිබෙන බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (28) පාර්ලිමේන්තුවේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසී ය.
රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වැඩ කරන ජනතාව බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා පවසයි.