පෙබරවාරි 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ( සංශෝධන )- පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    ඉදිරියේ දී සහල් හිඟයකින් තොරව ලබා දීමට පියවර....

    පරිගණක වංචාව පිළිබඳව පරීක්ෂණ දිගටම...

    නැව් ක්ෂේත්‍රයට ජාතික සැලැස්මක්...

    කම්කරු නීති රීති සමාලෝචනය කිරීමට පියවර...

    ආපදා වෙනුවෙන් විශාල මුදලක් රජය විසින් ලබා දුන්නා

     

    රටේ ආපදා වෙනුවෙන් විශාල මුදලක් රජය විසින් ලබාදී තිබෙන බවත් එමඟින් දුකට පත් වූ විශාල පිරිසකට සහන ලබාදීමට හැකි වූ බව ආපදා කළමනකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya