පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාජ්‍ය ආයතනවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසුවොත් එම ආයතන ඉදිරියට ගෙන යා නොහැකි බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරන අතර දියර කිරි ප්‍රචලිත කිරීමට කටයුතු කරන බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

    ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි රජය අවධානය යොමු කෙරෙහි තිබෙන බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    අල්ලස් හෝ දූෂණ කොමිෂමට අමතර නිලධාරීන් පනහක් ලබාදීමට ව්‍යවස්ථාදායක කමිටුවේ අනුමැතිය මත අවසරය ලබාදී තිබෙන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, වාචික ප්‍රශ්න අවස්ථාවේ මතු වූ ප්‍රශ්නයකට අඳහස් දක්වමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya