පෙබරවාරි 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සමෘද්ධි සහනාධාරලාභී සමීක්ෂණය ඉදිරියේ දී නිවැරැදි කර නැවත තේරීම් කටයුතු සිදු කරන බව සමාජ සවිබල ගැන්වීම්,සුබ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

    කොරියාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට මෙරට ශ්‍රමිකයන් සම්බන්ධ කරගන්න ඉල්ලීමක් කර තිබෙන බවත් කොරියාවට යනවා නම් නියමිත රැකියාවට පමණක් යා යුතු බවත් ගිවිසුම් කඩ කළ නොහැකි බවත් අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනී නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    කාන්තාවන් සවිබල ගැන්වීම මෙන් ම ළමුන්ගේ රැකවරණය සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු රැසක් සිදු කර තිබෙන බව කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පවසයි.

    වැරදි ආකාරයෙන් සමෘද්ධිය ලබාගන්නා සමෘද්ධිලාභීන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් නිවැරැදි සමීක්ෂණයක් සිදු කරන බවත් සමාජ සවිබල ගැන්වීම්,සුබ සාධන හා කන්ද උඩරට උරුමය රජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya