ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවැත්ම තිබෙන්නේ නැඟෙනහිර පර්යන්තය ආරම්භ කිරීමෙන් පමණක් බවත් 2017 රුපියල් බිලියන 11ක් වරාය අධිකාරිය ලාබ ලබා තිබෙන බවත් ජයබහලු පර්යන්තයේ පස්වැනි අදියර ආරම්භ කෙරෙන බවත් වරාය හා නවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
කාන්තාවන්ගේ විදේශ රැකියා සම්බන්ධයෙන් පරිගණක දත්ත ආශ්‍රිතව යම්කිසි වංචාවක් සිදුව තිබෙන බවත් මේ වනවිටත් සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ දිගින් දිගටම සිදුවනබවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
ඉදිරියේ දී සහල් හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
පළාත් පාලන මැතිවරණය- සභාවේ උණුසුම් සංවාදයක්...
මැතිවරණය කල්දැමීම එක්සත් ජාතික පක්ෂය හෙළා දකිනවා...
විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්...
කාන්තාවන් වෙනුවෙන් විශේෂ අධිකරණයක් - සුබසාධනය වෙනුවෙන් වැඩපිළිවෙල රැසක්..
සමෘද්ධි සමීක්ෂණය ඉදිරියේ දී නිවැරැදි කර නැවත තේරීම් කටයුතු සිදු කරනවා..