පෙබරවාරි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටට මෙන් ම සෙබළුන්ට යුක්තිය ඉටු කළ යුතුයි. අපි කළ යුතු දේ දන්නවා. නිසි වැඩපිළිවෙල යථා පරිදි ක්‍රියාත්මක කරනවා යැයි විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.

    මඟී ගමනාගමනයේ සංස්කෘතිය වෙනස් වෙමින් පවතින බවත් පොදු ප්‍රවාහනය අකර්ෂණය කරන්නේ කෙසේදැයි අභියෝගය තියෙන බවත් ඒ සඳහා ආයෝජනය කළ යුතු බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    ඉන්දියාව, චීනය ඇතුළු සියලු රටවල් ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කරන බවත් හුදකලාවට ලක් වූ ශ්‍රී ලංකාව ඉන් බේරාගැනීමට යහපාලන රජය විවිධ පියවර ගත් බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

    ඒකීය භාවය ආරක්ෂා කරමින් බලය බෙදීමේ වැඩපිළිවෙලකට යමු. ජාතික කොඩියට අත තියන්න සූදානම් නෑ යැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya