පෙබරවාරි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විසර්ජන පනත් කෙටුම්පත විවදයේ දහසය වැනි දිනය (28) අදයි. අයවැය විවාදයට අදාළව අමාත්‍යාංශ වැයශීර්ෂ තුනක් ද දිනයේ දී විවාදයට ගැනීමට නියමිතය.

    ගෝලීය වශයෙන් හා ශ්‍රී ලංකාව වශයෙන් කාන්තා ශ්‍රම බලකාය ඉතා වැදගත් බවත් මෙම ශ්‍රම බලාකය ඉහළ දැමිය යුතු බවත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

    ඉහළ ආදායම් ලබන සේවා සඳහා කාන්තාවන් පිටරට යැවීම සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    මැතිවරණය කල්දැමීම එක්සත් ජාතික පක්ෂය හෙළා දකින බවත් මැතිවරණය කලට වේලාවට තිබිය යුතු බවත් මුදල් රජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya