රජය විසින් පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු බවත් එසේ නොවුණොත් අපේ ආර්ථික ඉලක්ක කරා යෑමට නොහැකි වනු ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
උපාය මාර්ගික වෙනසක් ඇතිකර පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කළ යුතු බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සුබවාදී ප්‍රකාශයක් සිදු කළ නේස්බි සාමිවරයාගේ ප්‍රකාශය අගය කරන බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
දායක විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කලාකරුවකු ඉල්ලීමක් කළ පසු ඒ පිළිබඳව සළකා බැලීමක් කළ හැකි බවත් ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු ඉටු කළ හැකි බව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවීන්න මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.