පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2018 වසර සඳහා වන අයවැය පිළිබඳ ,දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (16) පස්වරු 5.00 ට සිදුකෙරේ.

    රට සීග්‍ර සංවර්ධනයකට කටයුතු කරනවා නම්, දේශපාලන භේද පැත්තක තබා ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

    අයවැය මඟින් සෘජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් ආකර්ෂණීය යෝජනා ඉදිරිපත් කර තිබෙන බවත් ගෝලීය වශයෙන් ගනුදෙනු කරමින් ඉදිරියට ගමන් කිරීමේ කාලය එළැඹ තිබෙන බවත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

    අයවැය පරපතරය පාලනය කරන, ආර්ථික මූලධර්ම ශක්තිමත් කරන, කඩිනම් ආර්ථික සංවර්ධනය හා තිරසර සංවර්ධනය කඩිනම් කරන වැඩපිළිවෙලක් අයවයෙන් ඉදිරිපත් කර ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya