පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ අයවැය පාර්ලිමේන්තුවේ නොමැකෙන සටහනක් තැබූ අයවැයක් බවත් ඉන් අයවැය ඉදිරිපත් කිරීමේ නව සම්ප්‍රදායක් හඳුන්වා දුන් බවත් නිපුනතා සංවර්ධන හා වෘත්තීය  පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    නිපුණතාවයට විශාල මුදලක් අයවැයෙන් වෙන් කළා.ගොවීන්ගේ අස්වැන්න ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කිරීම අගය කෙරෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

    විදේශීය ආයෝජන මෙරටට ගෙනැවිත් සාමූහික ව්‍යාපාර ආරම්භ කළ යුතු බවත් එමඟින් ලැබෙන මුදල් රටේ ආර්ථිකයට යොදා ගත යුතු බවත් ආර්ථිකය දියුණුවට අලුත් දර්ශනයක් තිබිය යුතු බවත් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බර මින් ඉදිරියට රජය දැරීමට සූදානම් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (10) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya