පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    (සංස්කරණය 9 ) අන්තර්ජාතික ශිෂ්‍ය ඇගයීම් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී ය.

    සංචාරකයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වාදීමේ වැඩසටහනක් ආරම්භ කරන බවත් ත්‍රි රෝද රථ නියාමන අධිකාරියක් ස්ථාපිත කරන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී ය.

    ( සංස්කරණය 7) නව නිපැයුම්කරුවන්ට කර්මාන්තවලට අවතීර්ණවීමට අවස්ථාව සළසා දෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසීය.

    ( සංස්කරණය 6) ව්‍යවසායකත්ව පරාදීසයක්  රට තුළ ගොඩනැගීමට බලාපොරොත්තුවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya