මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ එම මිල ගණන්වලට පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරන ලෙස ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොකළහොත් ඒ පිළිබඳව දැඩි පියවර ගන්නා බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී ය.
(සංස්කරණය 12) බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට මිලියන 50ක් වෙන් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී ය.
( සංස්කරණය 11) ගංවතුරෙන් විනාශ වූ මර්ග නවීකරණයට පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී ය.
(සංස්කරණය 10 ) විශ්වවිද්‍යාල සිසුන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී ය.