හරිත ආර්ථිකය තුළ පරිසර හිතවාදී යෝජනා ගණනාවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
රජයේ මුදල් පාලනය අමතක කරනවා නම්, රටකට එහි විපාක විඳීමට සිදු වෙන බවත් මේ වනවිට යම් මුදල් පාලනයක් ඇතිකරගෙන තිබෙන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රාජ්‍ය සේවයේ සෑමදෙනාටම පිටකොන්ද කෙළින් තියාගෙන වැඩකරන්නට හැකි පසුබිමක් රජය විසින් සකසා තිබෙන බව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.
තරුණයන්ගේ ව්‍යවසායකත්වය දියුණු කරන්න මේ අයවැයෙන් පියවර රැසක් අරගෙන තිබෙන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.