අය වැය යෝජනා ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බලීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බවත් අපේ රටේ පැරණි මුතුන් මිත්තන්ගේ හැකියාවන් දක්ෂතාවයන් යලිත්වරක් නූතන පරම්පරාවට ලබාදීම නීල හරිත අයවැයේ
අරමුණ වන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අගාධයකට යමින් තිබූ රටේ දිශානතිය වෙනස් කිරීමට රජය කටයුතු කළ බවත් ශ්‍රී ලංකාව පෝසත් රටක් බවට පත් කිරීම දැක්ම බවත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
දේශීය ව්‍යාපාරිකයන්ට අප විසින් විශාල වශයෙන් බදු සහන ලබාදී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසි ය.
ගාල්ල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සඳහා හිටපු අමාත්‍යවරයකු වූ පියසේන ගමගේ මහතා අද (10) උදෑසන කතානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ දී දිවුරුම් දෙන ලදී.