පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     රාජ්‍ය ආයතන 831ක් ඇතුළත් රජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව  අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    දිවයිනට ඊසාන දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා දිවයිනේ උතුරු අර්ධයේ වැසි සහ අහස වලාකුලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනාය් කරයි.

    නීත්‍යානුකූල නොවන අයුරින් ඉඩම් අත්පත් කරගෙන සිටින පුද්ගලයින් හදුනා ගැනීම, ඔවුන් පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම හා ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට තීරණය කර ඇතැයි වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

    නාරාහේන්පිට යුධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ශ්‍රී ලංකා යුධ හමුදා නිළධාරින් අතර හමුවක් පසුගිය දා පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya