පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙවර මැතිවරණ අයවැයක් වේ යැයි ජනතාව අපේක්ෂා කළා. රටේ ආර්ථිකය අමතක කර ඉදිරිපත් කළ අයවැයක් අපේක්ෂා කළා. නමුත් එවැනි තත්ත්වයකට මේ අයවැය වැටී නැතැයි කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය  ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.

    වසර 2015 ගිණුම් පිළිබඳ රාජ්‍ය ආයතන 831ක් ඇතුළත් රජ්‍ය ගිණුම් හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව් වැනි වාර්තාව ලබන සඳුදා දින (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය  ගිණුම් කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    තමන්ගේ වියදම් තමන්ගේ ආදායම්වලින් පියවා ගැනීමට ආණ්ඩුවට හැකි වී තිබෙන බවත් ලබන වසරේ සෑම පුරවැසියෙකුටම ගෙවන්න සිදුවන රුපියල් ලක්ෂයක ණය මුදලින් රුපියල් 84000ක් ම රාජපක්ෂ පාලනයේ ගත් ණය නිසා බවත් වත්මන් රජය රාජ්‍ය ආදායම වැඩිකරගැනීමට සමත් වී සිටින බවත් මහා නගර හා බස්නහිර සංවර්ධන අමාත්ය්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    2025 දී රට ස්වශක්තියෙන් නැගී සිටින ඉදිරි දැක්මක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya