පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    (සංස්කරණය 5) කාලගුණය පදනම් කරගනිමින් ගොවීන් සඳහා නව දායකත්ව රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසීය.

    (සංස්කරණය 4) පරිසර හිතකාමි උද්‍යාන ස්ථාපිත කරන බවත් පින්වල අලි අනාථාගාරයේ පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය කතාව කරමින් පැවසී ය.

    ලංගම හරිතකරණයට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. 2040 වන විට ඛණිජ තෙල් නොවන වෙනත් ආකාරයන්ගෙන් ධාවනය කරන තත්ත්වයට පත්කරන්න කටයුතු කරනවා. 2020 වනවිට රජයේ වාහන දෙමුහුම් හෝ විදුලියෙන් ක්‍රියාත්මක වාහන බවට  පත් කරනවා යැයි අමාත්‍ය මංගල සමරවීර මහතා සිය මංගල අයවැය කතාව කරමින් අද (9) පාර්ලිමේන්තුවේ දී  මේ බව කීය.

    ( සංස්කරණය -2)මැදි කාලීන ඉන් ඔබ්බට යාමට නම්  ප්‍රාග්ධන වෙලඳපොළ තුළ පූර්ණ විභව තාවය වර්ධනය කරගත යුතු බව අමාත්‍ය මංගල සමරවීර මහතා සිය මංගල අයවැය කතාව කරමින් අද (9) පාර්ලිමේන්තුවේ දී  මේ බව කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya