පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු අද (20)  තාවකාලිකව අත්හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා පියවර ගත්තේ ය.

    පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    චෝදනාවන් වළක්වා නිවැරදි ටෙන්ඩර් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට නම් නවීන තාක්ෂණයෙන් යුතු ටෙන්ඩර් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම අතිශය වැදගත් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

    ශ්‍රී ලාංකිකයන් පිළිකා රෝගයට ගොදුරු වීම පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රමවත් හා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya