ඉඳුල්ගොඩකන්ද, නිශ්ශංක ජාතික පාසලේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරේ.
මියන්මාරයේ වර්තමාන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව කරුණු පහැදිළි කිරීමක් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඩී. ස්වර්ණපාල මහතා විසින් සිදු කර තිබේ.
රජයේ චිත්‍රපට අංශය පෝෂණය කිරීමට එදාමෙදා තුර අනුපමේය මෙහෙවරක් ඉටුකළ හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුගතපාල සෙනරත් යාපා, තිස්ස ලියනසූරිය, කීර්ති ශ්‍රී පෙරේරා යන මුල්කාලීන සම්මානනීය වාර්තා චිත්‍රපට අධ්යක්ෂවරුන් ඇගයීමේ උපහාර උළෙල අද (18) ප.ව. 6.00ට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
වසර 2017 දී ඩෙංගු රෝගය හේතුවෙන් රෝගීන් 1,51,975ක් වාර්තා වූ බවත් ඉන් මරණ 390ක් සිදුව තිබෙන බවත් මෙම මරණවලින් දෙගුණයකට වඩා එනම් සියයට 68%ක් කාන්තාවන්ගේ මරණ බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක,විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා අනාවරණය කරයි.