පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කිරීමේ ජාතික වැඩපිළිවෙලක් වන ඩෙංගු මදුරු මර්දන සතිය නැවතවරක් සැප්තැම්බර් මස 20 දින සිට 26 දින කාලය දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

    අනතුරු නිවාරණය සඳහා කටයුතු කරන සියලු පර්ශවයන්ගේ සහභගීත්වයෙන් සංවිධානය කරන දෙවන ජාතික අනතුරු නිවාරණ සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    මාවතගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අද (17) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු රජය මගින් ප්‍රදානය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව (සැප්තැම්බර් 16) උදෑසන 0900 පමණ කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya