මෝටර් වාහන (සංශෝධන ) පනත මඟින් රියදුරන්ගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රියාකරන්න හැකියාව ලැබෙන බවත් රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය ලබාදීමට රජය කටයුතු කරන බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ඉදිකෙරෙන නව තෙමහල් ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීම, ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතීඥ ඇම්.පී.ජයසිංහ, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.
මෝටර් වාහන (සංශෝධන ) පනත් කෙටුම්පත අද (19) විවාදය සඳහා ඉදිරිපත් කෙරිණි.
පාර්ලිමේන්තුවට අද (19) පනත් කෙටුම්පත් දෙකක් ඉදිරිපත් කෙරිණි.