පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඡන්දය කල්දැමීමට අපට අවශ්‍යතාවක් නොමැති බවත් දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයත් නිසා සහ ඉන් පසු නත්තල නිසා ඒවාට අවහිර නොවන පරිදි ජනවාරි මස ඡන්දය පැවැත්වීමට සුදුසු බව පක්ෂ නායකයින්ගේ අඳහස වූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසී ය

    ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට අලුත් පනතක් ගෙන ඒමට කටයුතු කෙරෙන බව  නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට තුනෙන් දෙකක බහුතර ඡන්දයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ) විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya