පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මැරවර දේශපාලනයට එරෙහිව මේ රටේ පිරිසිදු දේශපාලනයක්, අද කතා කරන්න පටන්ගෙන තිබෙනවා. අද අපට අවශ්‍ය අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්නයි. ජනාධිපතිතුමා පිරිසිදු ආණ්ඩුවක් ගෙනයන්න කටයුතු කරන බව  අමාත්‍ය මහින්ද අමරවීර මහතා  අද (20) පාර්ලිමේන්තුවේ දී පවසයි.

    රජයේ අරමුණ වන්‍‍නේ නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීම බවත් ඒ සඳහා ගමන් කළ යුතු බවත් නගර සැලසුම් හා ජාල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    මාර්තු මස අවසන්වීමට පෙර පළාත් සභා තුනේ ඡන්දයත් පළාත් පාලන ඡන්දත් අවසන් කිරීමට බවත් කෙටුම්පත් මුවාවෙන් ඡන්ද කල් දැමීමට කිසිදු වුවමනාවක් නැති බවත්   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    මනාප මැතිවරණ ක්‍රමය ගැන පිළිකුල් සහගත තත්ත්වයක් රටේ ජනතාවට එදත් අදත් තිබුණු බවත්  සෑබෑ ලෙසම පළාත් සභා පනත සියලු දේශපාලන පක්ෂවල අඳහස් යෝජනා එකතු කර ඉදිරිපත් කළ පනතක් බව
    ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya