පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩයේ සභාපති කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්විය.

    පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ දී කාරකසභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා දැන්වීය.

    පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම් පතට අදාළව දෙවැනිවර කියවීමේ ඡන්දය විමසීම මීට සුළු මොහොතකට පෙර කතානායකවරයා විසින් නිවේදනය කළේ ය.

    පාර්ලිමේන්තුවේ තාවකාලිකව අත්හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර පියවර ගත්තේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya