පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස ඊයේ (13) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
    මෙම පත්කිරීම අද (14) සිට කි‍්‍රයාත්මකය.

    සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ශ්‍රී ලංකා ඡයාරූප ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන විශිෂ්ඨ ඡායාරූප කලවේදී ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලාසංගමයේ නිර්මාතෘ විල්සන් හෑගොඩ මහතාගේ 33 වන ගුණානුස්මරණ උත්සවය  සැප්තැම්බර් 16 දින පවැත්වෙයි.

    මහජනතාව තමන් ලබාගන්නා ඖෂධ පිළිබඳව දැනුවත් කළ යුතු බවත් ඒ නිසාම ''නිතර භාවිත කරන ඖෂධ ගැන රෝගීන් විසින් දැනගත යුතු කරුණු'' නැමැති පොත නිකුත් කිරීමට කටයුතු කළ බවත්  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, ඖෂධ කමිටුවේ සභාපති, මහාචාර්ය ගීතා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya