පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පසුගිය කාලයේ අධිකරණය, රාජ්‍ය සේවය ස්වාධීනව නොතිබූ බවත්, මාධ්‍ය නිදහස නොතිබූ බවත් සංවර්ධනය මුවාවෙන් මුදල් වංචා කළ බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි.

    දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (11) දින සිට සැප්තැම්බර් මස 14 වන දින දක්වා බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11)නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    පොළොන්නරුව හිඟුරක්ගොඩ මාර්ගයේ ඇතුමල්පිටියේදී පෙරේදා රාති‍්‍රයේ සිදුවූ රිය අනතුරින් මිය ගිය ඒ.ජේ.එම්. ජයරත්න සහ ඒ.ජේ.එම්. බුද්ධදාස යන අයගේ දේහයන් සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (10) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.

    මහවැලි ගොවි දූ පුතුන්ගේ කී‍්‍රඩා දක්ෂතා උරගා බැලෙන වාර්ෂික මහවැලි කී‍්‍රඩා උලෙළ 29 වන වරටත් ඊයේ සහ අද දෙදින පුරා පොළොන්නරුව ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වුණු අතර, එහි සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්   පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya